මේ කාලය වෙනකොට මේ කථාකරන මාතෘකාව සමහරවිට හිසරදය ඇතිවෙන තරමට ලංකාව පුරා ව්‍යාප්ත වී තිබුනත් අප කීයෙන් කීදෙනාද අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපැයීම සාර්ථකව කරන්නේ. ලංකාවේ මේ සම්බන්දයෙන් තිබෙන උනන්දුව පුදුම සහගත වුවත් මේ සඳහා යොමුවන පිරිස් ඉතා ඉක්මනින් එම කාර්යය එපා වී මෙම මුදල් ඉපැයීම රැවටීමක් යයි වරදවා තේරුම් ගෙන දොස් නගන අවස්ථා වර්ධනය වෙමින් පවතී. ඇත්තෙන්ම මා මෙම බ්ලොගය තුලින් බලාපොරොත්තු වන්නේ මා අන්තර්ජාලය භාවිතා කරමින් මුදල් උපයන ආකාරය අප සැම අතරේ බෙදා ගැනීමටත් එසේම මේ සම්බන්ධයෙන් ලංකාවේ දැනට සිටින මෙය කියවන අන්තර්ජාලය මගින් මුදල් උපයන සොයුරු සොයුරියන්ගේ අත්දැකීම් සම්භාරයත් දැනගැනීමට සැලැස්වීමත්ය.
***විශේෂ ඉල්ලීම :- අන්තර්ජාලය මගින් දැනට මුදල් උපයන සියළුදෙනාගේ comments වැදගත් කොට සළකමි.
***විශේෂ ඉල්ලීම :- අන්තර්ජාලය මගින් දැනට මුදල් උපයන සියළුදෙනාගේ comments වැදගත් කොට සළකමි.
No comments:
Post a Comment